පරිගනක භාවිතා වන්නේ මිනිස් ලෝකයේ ගැටලු විසඳීමටය. පරිගනකයක් යනු වඩා සංකීර්ණ ගනක යන්ත්‍රයක් (Calculator) පමණක් නොවේ.
කලින් පාඩමෙහි සාකච්චා කල පරිදි පරිගනකයක් යනු විද්‍යුත් උපකරන කිහිපයක එකතුවකි. එය තුල සියුම් පාලක රාශියක් ඇත. ඒවා ක්‍රියා කරන්නේ විද්‍යුත් සංඥා වලිනි.
පරිගනකයක ප්‍රධානතම කාර්යය නම් දත්ත සැකසීමයි. මේ සඳහා නොයෙකුත් විධාන ලබා දිය යුතුය. දත්ත සකසන සෑම අවස්ථාවකදීම මෙම විධාන නැවත නැවත ලබාදීමට සිදුවන්නේනම් පරිගනක මෙතරම් ජනප්‍රිය නොවනු ඇත.
මෙසේ පරිගනකයක ක්‍රියාකාරීත්වය සඳහා දෙන උපදෙස් (විධාන) මාලාවක් ගබඩා කර තැබූ විට එය පරිගනක වැඩසටහනක් ලෙස හැඳින්විය හැක.
පරිගනක වැඩසටහන්කරනය අද විෂේශඥ දැනුමක් අවශ්‍ය වන වෘත්තියක් තරමට දියුනු වී ඇත. නමුත් පරිගනක මෘදුකාංගයක් යනු පරිගනක වැඩසටහනකට වඩා වැඩි යමකි.



























































































No comments:
Post a Comment